උතුරු සහ දකුණු කොරියානු නායකයන් අතර ඓතිහාසික සාකච්ඡා හමුවක්..

උතුරු කොරියානු නායක කිම් ජොන් අන් මහතා සහ දකුණු කොරියානු නායක මූන් ජායි-න් මහතා අතර ඊයේ (27) දින පැවති ඵෙතිහාසික හමුවෙන් අනතුරුව වසර 65 ක් තිස්සේ ඇදී යමින් පවතින කොරියානු යුද්ධය නිමා කිරීම සඳහා නව ගිවිසුමක් අත්සන් කිරීමට දෙපාර්ශවයම එකඟ වී තිබේ.මෙම එකඟතාවන්ට පිවිස ඇත්තේ ඊයේ දිනය පුරා පැවති සාකච්ඡාවලින් අනතුරුවය.එම සාකච්ඡා අතරට නායකයින් දෙදෙනා … Continue reading උතුරු සහ දකුණු කොරියානු නායකයන් අතර ඓතිහාසික සාකච්ඡා හමුවක්..